31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිපැන්නේ මාර්ගයක නාදුනන මළ සිරුරක්

වැලිපැන්නේ මාර්ගයක නාදුනන මළ සිරුරක්

වැලිපැන්න, පල්ලේගොඩ මාර්ගයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත මළසිරුර සොයාගත් බවයි වැලිපැන්න පොලීසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසු වන පුද්ගලයෙකි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.