අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන්ද ඉහළ දමා තිබෙනවා.
ඩිස්ටිලරිස් සමාගම පැවසුවේ ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම මිලිලීටර 375 සහ මිලිලීටර 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50 කින් සහ රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා.


