25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව වසරේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට

නව වසරේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට

දකුණු කොරියාවේ රැකියා සඳහා තරුණයින් 100 දෙනෙකු ඊයේ (02) කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ නව වසරේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායම මොවුන් වන බවයි.

මෙරට සහ දකුණු කොරියානු රජය අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම අනුව මෙරට තරුණයින්ට එරට රැකියා අවස්ථා හිමිවී ඇත. ඒ අනුව 2022 වසරේදී මෙරට තරුණයින් 6412 දෙනෙකු රැකියාවන් සදහා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම වැඩසටහනට අනුව ඉදිරියේදීද තවත් තරුණයින් රැසක් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.