23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්

අද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්

දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙම රථවාහන මෙහෙයුම ආරම්භ කළ බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව අද සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.