27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2023 කතරගම ආදායම කෝටි 30 පන්නයි

2023 කතරගම ආදායම කෝටි 30 පන්නයි

2023 වසරේ රුහුණු මහා කතරගම දේවාලයේ මූලික ආදායම මිලියන 396.4ක් බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසනවා.

රුහුණු මහා කතරගම දේවාලයේ පසුගිය වර්ෂයේ අයවැය වාර්තාව නිකුත් කරමිනුයි බස්නායක නිලමේවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම කතරගම දේවාලයේ වාර්ෂික වියදම මිලියන 338ක් වන බවයි බස්නායක නිලමේවරයා වැඩිදුරටත් සඳහන් කළේ.