33.4 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දු - ලංකා මගී ප්‍රවාහන සේවය යළි ඇරඹේ

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන සේවය යළි ඇරඹේ

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා වූ මගී ප්‍රවාහන නෞකා සේවය ලබන මස 01 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය.

මෙම මගී ප්‍රවාහන සේවය අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නතර කර දමා තිබුණා.

මෙම නෞකාවේ එකවර මගීන් 150කට යා හැකි අතර එක් මගියෙකුගෙන් රුපියල් 26,000 ක් ගාස්තුවක් අය කරනු ලබයි.

ඒ අනුව ලබන මස 01 වැනිදා පෙරවරු 08.00 ට ඉන්දියාවෙන් ගමන් ආරම්භ කරන ශිවගංගි මගී නෞකාව එදින පෙරවරු 11.45 ට පමණ කන්කස්න්තුරේ වෙත පැමිණීමට නියමිතය.