30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඈන් කුමරිය දළදා සමිදු වැඳ පුදා ගනියි

ඈන් කුමරිය දළදා සමිදු වැඳ පුදා ගනියි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය රජ පවුලේ ඈන් කුමරිය ඇතුළු දූත පිරිස අද (11) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ආගමික වතාවත්හි නිරත වී තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ඈන් කුමරිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සහ වැඩ බලන දියවඩන නිලමේ මහින්ද දෑල මහත්වරුන් හා රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල විසින් පිළිගත් අතර කුමරිය දැක බලා ගැනීම සඳහා මාළිගාවට දෙස් විදෙස් ජනතාව එක් රොක්ව සිටියා.