27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිපිටි මිලත් ඉහළට

කිරිපිටි මිලත් ඉහළට

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසනවා.

ලබන සතියේ මැද සිට එම මිල වැඩිවීම ක්‍රියාත්මක කරන බවයි එහි ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ.

වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීම මෙම මිල වැඩි කිරීමට හේතු වී තිබෙනවා.