27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිවේරා නෞකාව කොළඹ වරායට

රිවේරා නෞකාව කොළඹ වරායට

රිවේරා සුඛෝපභෝගී මගී නෞකාව අද (15) අලුයම කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

මගීන් 1090 ක් සහ කාර්ය මණ්ඩලය 790 ක් රැගත් මෙම නෞකාව මාලදිවයිනේ සිට පැමිණ ඇත.

මාෂල් ධජය යටතේ ගමන් කරන මෙම නෞකාවෙන් ඇමරිකානු, කැනේඩියානු සහ ඉන්දියානු සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය කිරීමට නියමිතය.