22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිඹුලා ඩැහැගත් දරුවා අතුරුදන්

කිඹුලා ඩැහැගත් දරුවා අතුරුදන්

කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇති බව කඩුවෙල පොලීසිය පවසනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11ක දරුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය, ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන් එක්ව අතුරුදන් වූ දරුවා සෙවීමේ කටයුතුවල නිරත වනවා.