27.8 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු සෞඛ්‍ය ලේකම්වරයා යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා යළි රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු 5⁣ දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මාළිගාකන්ද අධිකරණය අද (17) නියෝග කළේ ලබන 24 වැනිදා දක්වා මොවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීමේ සිද්ධියට අදාළවයි ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.