23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් පවුල් ලක්ෂ 03කට අස්වැසුම

තවත් පවුල් ලක්ෂ 03කට අස්වැසුම

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනට අමතර පවුල් 300,000ක් ඇතුළත් කර තිබෙනවා.

අස්වැසුම වැඩසටහනට ලැබුණු අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් අනතුරුවයි මෙලෙස අමතර පවුල් ලක්ෂ 03ක් අස්වැසුම වැඩසටහන ඇතුළත් කර ඇත්තේ.

වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේමේ අනුව අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවූ බවයි.