― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot News13 හැවිරිදි දැරියකට හදි කළ අයෙකු අත්අඩංගුවට

13 හැවිරිදි දැරියකට හදි කළ අයෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, මොරවැව පොලිස් වසමට අයත් නාමල්වත්ත ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ මාමා වන 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මොරවැව පොලිසිය පවසයි.

දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මොරවැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.