― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsජූලී චන්ග් සිරිපා කරුණා කරයි

ජූලී චන්ග් සිරිපා කරුණා කරයි

මෙරට ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන තිබෙනවා.

දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ.

තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.