25.6 C
Colombo
Sunday, June 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාරම්මල සිද්ධිය ගැන ඇමති ටිරාන්ගේ ශෝකය

නාරම්මල සිද්ධිය ගැන ඇමති ටිරාන්ගේ ශෝකය

නාරම්මල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සිද්ධිය හෙළා දකින බවයි.

එමෙන්ම සිද්ධියෙන් ජීවිතය අහිමි වූ රොෂාන් කුමාරතිලක මහතාගේ පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.