― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරියේ

විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරියේ

පෙබරවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පවසයි.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කළ බවත් මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවත්ය.