28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකිරිපිටි මිල වැඩි කිරීමට හේතුව නලින් කියයි

කිරිපිටි මිල වැඩි කිරීමට හේතුව නලින් කියයි

කිරිපිටි ආනයනය අධෛර්යමත් කර දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීම සඳහා ආනයනික කිරිපිටි වෙනුවෙන් අධික බදු පැනවූ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු අද (24) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.