28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහල් තුළ ඖෂධ වර්ග 60ක හිඟයක්

රෝහල් තුළ ඖෂධ වර්ග 60ක හිඟයක්

මෙරට රෝහල් පද්ධතිය තුළ තවදුරටත් ඖෂධ වර්ග 60ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කෙසේනමුත් හිඟව පවතින ඖෂධ වර්ග සියල්ල මේ වනවිට ඇණවුම් කර ඇති බවයි වෛද්‍ය සැපයුම් ඒකකය සඳහන් කළේ.

ඒවා ඉදිරි සති කිහිපය තුළ වරින්වර දිවයිනට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.