― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් යළි රිමාන්ඩ්

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ආනයන සිද්ධියට චෝදනා එල්ල වී ඇති සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු සැකකරුවන් 7 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ ලබන පෙබරවාරි මස 1 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම නියෝගය ලබාදී තිබෙනවා.