26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට පුරා දැඩි පිළිකා ඖෂධ හිඟයක්

රට පුරා දැඩි පිළිකා ඖෂධ හිඟයක්

රට පුරා රෝහල් දැඩි පිළිකා ඖෂධ හිඟයකට මුහුණ දී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පිළිකා ඖෂධවල මිලද අසාමාන්‍ය ලෙස ඉහළ යෑමෙන් පිළිකා රෝගීන් තවදුරටත් පීඩාවට පත් කර ඇති බවයි.