31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජපන් යන්න සිහින දකින අයට සුබ ආරංචියක්

ජපන් යන්න සිහින දකින අයට සුබ ආරංචියක්

අස්වැසුම ප්‍රතිලාභීන් අතුරින් ලක්ෂ 3ක පිරිසක් මේ වසර තුළ සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රතිලාභීන් පිරිසකට ජපන් භාෂා ප්‍රවීණත්වය ලබාදී විදෙස් රැකියා සඳහා පිටත් කරවීමට ද සූදානමින් සිටින බවයි.