27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහිතකර පිළිකාකාරක 41ක් ශ්‍රී ලංකාවේත්

අහිතකර පිළිකාකාරක 41ක් ශ්‍රී ලංකාවේත්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ සදහා වූ ජාත්‍යන්තර නියෝජිත ආයතනය මගින් ශරීරයට අහිතකර පිළිකාකාරක වර්ග 127ක් හදුනාගෙන ඇති අතර ඉන් 41ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බව විශේෂඥ වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු පවසනවා.

ඇය මේ බව අනාවරනය කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.