27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින අතර ඉන් මහ ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීම සඳහායි මෙලෙස රෝහල්වලට හමුදාව කැඳවා ඇත්තේ.