― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

ශිෂ්‍යත්ව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාසල් සඳහා තීරණය වූ කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

තවද සිසුන්ට ලැබී ඇති පාසල් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk සබැඳිය ඔස්සේ පරීක්ෂා කර ගත හැකි බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.