28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිදහස් දා කල්මුණේ මස් අලෙවිසැල් වැසීමට නියෝග

නිදහස් දා කල්මුණේ මස් අලෙවිසැල් වැසීමට නියෝග

මෙරට 76 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් කල්මුණේ මහ නගර සභා බල ප්‍රදේශය තුළ සියලු සත්ත්ව ඝාතකාගාර සහ මස් අලෙවිසැල් ලබන 4 වැනිදා වසා තැබෙන බව නාගරික කොමසාරිස්වරයා පවසනවා.

පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ දැනුම්දීමකට අනුව කල්මුණේ මහ නගර සභාව යටතේ පවතින ගව මස්, කුකුල් මස්, එළුමස් අලෙවිසැල් සහ සත්ත්ව ඝාතකාගාර එදින වසා දමන ලෙස කොමසාරිස්වරයා අදාළ පුද්ගලයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම ලිපියේ පිටපත් පොලිස් ස්ථාන වෙතද යවා ඇති බවයි වාර්තා වන්නේ.