31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසනත් නිශාන්තගේ රියදුරාට ඇප

සනත් නිශාන්තගේ රියදුරාට ඇප

පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා.