24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් අදත් 667 දෙනෙක් අත්අඩංගුවට

යුක්තියෙන් අදත් 667 දෙනෙක් අත්අඩංගුවට

අද (05) අලුයම දක්වා සිදු කළ යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරුවන් 559 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් හා අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 107 දෙනෙකු ඊට ඇතුළත් වන බවයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතරින් තිදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 191ක්, අයිස් ග්‍රෑම් 103ක්, සහ ගංජා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 300ක් පොලිස් භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.