29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවිස්සාවේල්ලේ පිපිරීමක් - අයෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ලේ පිපිරීමක් – අයෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ලේ අබලි ද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම පිපිරීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.