24.6 C
Colombo
Wednesday, May 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෙහෙළිය පරිසර ඇමතිකම අත්හරී - Breaking

කෙහෙළිය පරිසර ඇමතිකම අත්හරී – Breaking

දැනට බන්ධනාගාර ගතව සිටින අමාත්‍ය කෙහෙ‌ළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ධනුෂ්ක රාමනායකගෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.