― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා පාසල්වලටත්

කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා පාසල්වලටත්

පාසල්වල කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (12) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම නියමු ව්‍යාපෘතිය මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන යෝජනාව තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.