25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිමල් නව පක්ෂයක් පිහිටුවීමට සැරසෙයි

විමල් නව පක්ෂයක් පිහිටුවීමට සැරසෙයි

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා වන තීරණාත්මක සාකච්ඡාව ඉදිරි සතියේදී අවසන් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (12) උත්තර ලංකා සභාගයේ දේශපාලන නියෝජිතයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.