― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදහම් පාසල් විභාගය ගැන දැනුම්දීමක්

දහම් පාසල් විභාගය ගැන දැනුම්දීමක්

2023 වර්ෂයට අදාළ දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4076ක දී විභාගය පැවැත්වෙන බවයි.

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80,3236 දෙනෙක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.