27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව

හෙට (14) දිනයේදීත් වැඩ වර්ජනයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.

වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35000ක ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

ඒ අනුව අද (13) පෙරවරු 6.30 සිට සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් වැඩ වර්ජනයක් ආරම්භ කළා.