27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවතා තිබූ වාහනයක් එක්වරම ගිනි ගනියි

නවතා තිබූ වාහනයක් එක්වරම ගිනි ගනියි

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ නවතා තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම ගිනිගෙන තිබෙනවා.

වාද්දුව පොලිසිය පැවසුවේ කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ගිනි නිවන භටයින් පැමිණ ගින්න පාලනය කළ බවයි.

වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතු වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.