31.1 C
Colombo
Saturday, June 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රියේ ගැටී මියගිය පුද්ගලයෙක් මග්ගොන දුම්රිය පාලමේ පීලි අතර සිරවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබෙනවා.

මෘත දේහය පයාගල දුම්රිය ස්ථානයට භාරදී ඇති අතර පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.