29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෞඛ්‍ය සේවක වර්ජනය ඇරඹේ

සෞඛ්‍ය සේවක වර්ජනය ඇරඹේ

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද (13) පෙරවරු 6.30 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නියැලෙන්නේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ මෙම වර්ජනය සඳහා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් හතරෙන් තුනක පමණ ප්‍රමාණයක් එක්වීමට නියමිත බවයි.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ ඊයේ (12) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා.