― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsඔරුවක් පෙරළී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

ඔරුවක් පෙරළී දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

මහවැලි ගඟේ අතු ගංඟාවක ධීවර කටයුතු කරමින් සිටි දෙනෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කින්නියා – උප්පාරු කළපුවේ ඔරුවක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17ක සහ 35ක පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.