24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ පසුගියදා පැවති ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලිපි යොමු කර ඇති බවයි.

ඒ අනුව නව ග්‍රාම නිලධාරීවරුන් 2,100ක් බඳවා ගැනීමට නියමිතය.