27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා මෙරටට රැගෙන එයි

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා මෙරටට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සලිඳු මල්ෂික හෙවත් ‘කුඩු සලිඳුගේ’ ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික නැමැත්තා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම මෙම පුද්ගලයා ඩුබායි සිට මෙරටට රැගෙනවිත් ඇති බවයි.