27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරටට ගෙන ඒමට තැත් කළ ගංජා තොගයක් අල්ලයි

මෙරටට ගෙන ඒමට තැත් කළ ගංජා තොගයක් අල්ලයි

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන යාමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 364ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාගපට්ටිනම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගංජා තොගය ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගපට්ටිනම්, නලුවේදපති ප්‍රදේශයේදීය.

මෙම ගංජා තොගය සමඟ අක්කරෙයිපේට්ටෙයි, නාගපට්ටිනම් සහ වෙට්ටයිකරනිරුප්පු ප්‍රදේශවල පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.