31.7 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැකකරුගේ දුරකථනය විකිණූ කොස්තාපල් අත්අඩංගුවට

සැකකරුගේ දුරකථනය විකිණූ කොස්තාපල් අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරුවකුගේ ජංගම දුරකතනයක් වෙනත් පුද්ගලයෙක්ට අලෙවි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ මෙම කොස්තාපල්වරයා විසින් සැකරුවෙකුගේ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනය රුපියල් 5,000කට වෙනත් පුද්ගලයකුට අලෙවි කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.