27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹට

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹට

මාලදිවයිනේ සිට පැමිණි සුඛෝපභෝගී සිල්වර් මූන් මගී නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

බහමාස් ධජය යටතේ පැමිණි මෙම නෞකාව සංචාරකයින් 516 ක් රැගෙනයි මෙරටට පැමිණ ඇත්තේ.

මෙහි කාර්ය මණ්ඩලය 400 දෙනෙකුගෙන් සමන්විත වන අතර නෞකාව අද පස්වරුවේ මාලදිවයින බලා යළි පිටත්ව යාමට නියමිතයි.

සිල්වර් මූන් නෞකාවේ පැමිණි සංචාරකයන් අද දිනය තුළදී කොළඹ සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.