― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ගන්න ප්‍රතිලාභීන් දිගු පෝලිම්වල

අස්වැසුම ගන්න ප්‍රතිලාභීන් දිගු පෝලිම්වල

අස්වැසුම මුදල් ලබා ගැනීම සඳහා වතු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ප්‍රතිලාභීන් අද (20) උදෑසන සිට රාජ්‍ය බැංකු ඉදිරිපිට දිගු පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ හැටන් ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයද නොතකා අස්වැසුම් ප්‍රතිලාභීන් තම මුදල් ලැබෙන තෙක් බැංකු ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල රැඳී සිටින බවයි.