27.8 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දු - ලංකා සමුද්‍රීය ප්‍රවාහනය ප්‍රවර්ධනයට අනුමැතිය

ඉන්දු – ලංකා සමුද්‍රීය ප්‍රවාහනය ප්‍රවර්ධනයට අනුමැතිය

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය ප්‍රවාහනය ප්‍රවර්ධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා කරනු ලැබූ යෝජනාවකටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගියදා උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර එහිදී කන්කසන්තුරය වරාය සහ තලෙයිමන්නරම සම්බන්ධ කරගනිමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.