― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsත්‍රස්ත විරෝධී පනත ගැන තීන්දුව පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත ගැන තීන්දුව පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලබා දී තිබෙනවා.

එම තීන්දුව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (20) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව සංශෝධනවලින් තොරව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් එහි ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.