28.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋත්සව සමයට ඉන්දීය බිත්තර මිලියන 30ක්

උත්සව සමයට ඉන්දීය බිත්තර මිලියන 30ක්

උත්සව සමයේ පරිභෝජනය සඳහා තවත් ආනයනික ඉන්දියානු බිත්තර මිලියන 30ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු පවසනවා.