28.4 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරටේ හොර දොස්තරලා වැඩි වෙයි

රටේ හොර දොස්තරලා වැඩි වෙයි

රටේ සෞඛ්‍ය සේවාව තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ගේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ වනවිට රට තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ සිටින බවත් මෙම තත්ත්වය වැළැක්වීමට අදාළ බලධාරීන් කිසිදු සාධනීයක් පියවරක් ගෙන නොමැති බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ චෝදනා කරනවා.