32.8 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවත්තේ වෙඩි තැබීමක්

වැල්ලවත්තේ වෙඩි තැබීමක්

වැල්ලවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වැල්ලවත්ත, මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැල්ලවත්ත, මුහුදු මාවත ප්‍රදේශයේ ඇති පර්ල් බීච් හෝටලය අසළ මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.