26.1 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනව ග්‍රාමසේවක පත්වීම් 2000ක්

නව ග්‍රාමසේවක පත්වීම් 2000ක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න කියා සිටියේ.

පසුගියදා පැවති ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල ද මේ වනවිට විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලබාදී ඇති අතර ඉන් සුදුසුකම් ලැබූ 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන තිබෙනවා.