31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදඹුල්ලේ සැක කටයුතු මරණයක්

දඹුල්ලේ සැක කටයුතු මරණයක්

දඹුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් සිස්ටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

පොලීසියට ඊයේ (27) රාත්‍රියේ ලද තොරතුරක් මත එම නිවසට ගොස් පරික්ෂා කිරීමේදී මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පොලීසිය විසින් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා තම බිරිඳගෙන් වෙන්වී සිය මව සමග නිවසේ ජීවත් වී ඇති බවයි.